WP/PILI/Makuluduwa New Model School

Food Fair

Game Zone

IMG_3240.jpg
IMG_3250.jpg
WhatsApp Image 2023-12-03 at 10.29.16 PM.jpeg

 

 

ජය දද බන්දා කිතු ගොස නංවා
බැබළෙන ලකඹර සොමි සේ සදා 
පෙම්බර මාතා නමදිමු මාතා
මකුළුදූව විදුහල් මතා//
සමරවු ! නමදිවු !
බැතිපෙම් පා සැමදා සමරවු ! //

 

ශිල්පකලා විද්‍යා නැණ වඩවා
ගුරු දෙගුරුන් හට බැතිපෙම් පා//
ශාස්ත්‍ර ක්ඥාණ වඩනා ජනනී
අපි වෙමු ඔබෙ දරු කැල සැමදා//
සමරවු ! නමදිවු !
බැතියෙන් සිරස නමා සමරවු! //